පැන්තාලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පැන් දමු පැතැලි බඳුනක් ; මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මග අසල හෝ අම්බලමක් ළඟ තබා ඇති පැන් බඳුන ; පැන් කළය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මග අයිනේ තබා ඇති පැන් පිරවූ බඳුන; පැන් කළය