පැරැත්තසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. නැවත නැවත ඕනෑකමින් කරන ඉල්ලීම ; පුන පුනා කරන ආයාචනය ; බලවත් ඇවිටිල්ල.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. entreaty2. n. pleaසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1078 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2723 ← පැරැණි පැරැන්නා →