පැරැන්නා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පුරාණ කාලයට අයත් තැනැත්තා ; පැරැන්නා.
2. අතීත ආචාර්යවරයා ; පැරණි ඇදුරා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පුරාණ කාලයේ විසූ තැනැත්තා
1. නා. පුරාණ කාලයට අයත් තැනැත්තා ; පැරැන්නා.
2. අතීත ආචාර්යවරයා ; පැරණි ඇදුරා.
නා. පුරාණ කාලයේ විසූ තැනැත්තා