පැලඹෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. බබළනවා ; විරාජමාන වෙනවා.
2. පෙලඹෙනවා ; ආශා වෙනවා ; නැඹුරු වෙනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. ක්‍රි. විරාජමාන වෙනවා 2. ආශා වෙනවා; නැඹුරු වෙනවා (පා. පලොභෙති සං. ප්‍රලොභයති)