පැසුළු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නි. පසු ව ; පසු කාලයෙහි ; පස්සේ ; ඉක්බිති ; පශ්චාත්.
වි. පශ්චිම ; අවරදිග ; පෑළ දිග ; බස්නාහිර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නි. පසුව; පසුකාලයෙහි නා.ප්ර. පශ්චිම; පෑළදිග (පා. පච්ඡා, පච්ඡිම සං. පශ්චාත්, පශ්චිම)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
adv. later