පැළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පීඩා ; පෙළීම් ; හිරිහැර.
2. ළපටි ගස්.
3. ශාකයක ළදරු අවස්ථාව.
4. ගොටුව ; පුටය ; (බත්) මුල.
5. බටහිර දිසාව ; පශ්චිම දිශාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පැළෑටිය; ළපටි ගස 2. බටහිර දිසාව (සං. පච්ඡා)