පැළැන්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පරපුර ; පෙළපත.
2. එක්තරා කොට්ඨාසයකට අයිති පිරිස ; වර්ගය ; ගෝත්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පරපුර; පෙළපත; වංශය