පෑල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අමුණෙන් හතරෙන් පංගුවක් වන ධාන්ය මිනුමක් ; ලාස් 10ක ප්රමාණය
2. වී පෑලක් වැපිරෙන වපසරිය.
3. බටහිර දිශාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ධාන්ය මැනීම සඳහා භාවිත කරන මිනුමක නාමය/ වී පෑලක් වැපිරෙන වපසරිය