පෑළවිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. චන්ද්රමාස ක්රමයෙහි පළමුවන දිනය ; පුර සහ අව යන පක්ෂ දෙකේ පළමුවන දිනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. චන්ද්රමාස ක්රමයෙහි පළමුවන දිනය (පා. පාටිපද සං. ප්රතිපද්)