පිංකම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිත පහදවාගෙන කරනු ලබන පුණ්‍ය කටයුත්ත ; කූසල ක්‍රියාව , චිත්ත සන්තානය පවිත්‍ර කරන දානමය කටයුත්ත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පුණ්‍යකර්මය (පා. පුඤ්ඤකම්ම)