පිංතාලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මගතොට යන එන්නන්ට දිය බීම සඳහා සිවු මංසල් ආදියේ තැන්පත් ව පවතින පැන් පිරවූ ලොකු සැළිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මගීන්ගේ ප්රයෝජනය සඳහා මග අයිනේ තබා ඇති පැන් පිරවූ බඳුන; පැන් කළය
නා. පැන්තාලිය