පිටකත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තුන්පිටකය ; බුද්ධ දේශනය ග්‍රන්ථ වශයෙන් වෙන් කොට ඇති තූන් කොටස; තුන් පිටකය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බුදු දහමේ සූත්‍ර, විනය හා අභිධර්ම යන කොටස් තුන