පිටිකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හමේ ඇති වන කේතුකාකාර කුඩා ගැටය ; කුරුලෑව ; තරුණ පිළිකාව.
2. ඇඟිලි තුඩු, දිව මුදුන, දතක, කෙස්ගසක මුල යන තැනෙක්හි නෙරූ මෘදුල පටක කේතුව.
3. මල් පෙත්තක් මතුයෙහි වූ කුඩා නෙරුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශරීරයේ ඇති වන පේශිමය නෙරුමක් (සං. පිටිකා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. papilla