පියඹු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ස්ත්රිය, වනිතාව.
2. භාර්යාව ; ප්රියම්බිකාව.
3. ප්රිය වූ හමුව ; ස්ත්රී පුරුෂ සංවාසය.
4. ප්රිය වු වස්තුවෙහි ඇලීම ; කාම තෘෂ්ණාව.
5. ගස් වර්ගයක් ; කොසඹ ; කොහොඹ.
6. පිය+අඹ ප්රිය වූ ජලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ස්ත්රිය/ භාර්යාව/ ස්ත්රී-පුරුෂ සංවාසය/ ශෘංගාර රසය (සං. ප්රියාම්බිකා)