පියවිළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පය තැබීම පිණිස එළන වස්ත්‍රය ; පාවාඩය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පාවාඩය