පියොවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ක්රියාව.2. කරුණ ; උපාය.3. ගමන් විලාසය.4. ස්වභාවය ; ආකාරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1089 ← පියොබඳ පියොවුරු →