පියොවුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ස්ත්‍රීන්ගේ දෙතන ; පයෝධර.
2. දිය දරන්නා වන වැහි වලාකුළ ; මේඝකූට.
3. ඖෂධීය පැළෑටියක්.