පිරිවුළු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. තාවකාලික දෙය ; තහවුරු නොවන දෙය.
2. ණයට ගත් දෙය ; ඉල්ලා ගත් දෙය.
3. ගනුදෙනුව ; හුවමාරුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. තාවකාලික ව ලබාගත් දෙය; තහවුරු නොවන දෙය/ ණයට ගත් දෙය/ ගනුදෙනුව (පා. පරිවට්ටිත)
1. නා.ප්ර. තාවකාලික දෙය ; තහවුරු නොවන දෙය.
2. ණයට ගත් දෙය ; ඉල්ලා ගත් දෙය.
3. ගනුදෙනුව ; හුවමාරුව.
නා.ප්ර. තාවකාලික ව ලබාගත් දෙය; තහවුරු නොවන දෙය/ ණයට ගත් දෙය/ ගනුදෙනුව (පා. පරිවට්ටිත)