පිලවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කෘමියකුගේ ජීවිත පැවැත්මෙහි කීට හා සුහුඹුල් යන අවස්ථා දෙකට මැද අවස්ථාව ; කෝෂයක් තුළ වැඩෙන කීටයා.
2. පැටවා ; පෝතකයා.
3. (කථා.) මී බඹර බිත්තර පිපිරීමෙන් පසු එළියට එන ඉතා ළදරු පැටවා.
1. නා. මැසි, පණු ආදීන්ගේ පැටියා ; කුඩා පණුවා.
2. ළපැටි සතා ; පැටියා ; පෝතකයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කෘමියකුගේ කීට හා සුහුඹුල් යන අවස්ථා දෙකට මැදි අවස්ථාව/ පැටවා; පෝතකයා (පා. පිල්ලක)