පිලි පෙරැළි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ව්‍යාක.) වචනයක අක්ෂරයක් තුළ වූ ස්වර මාරුවීම ; ස්වර මාරුව ; ස්වර විපර්යාසය.