පිලි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මොනර පිහාටුව.
2. ඇසිපිය.
3. ගෙඩිය ; ඵලය.
4. පැසුණු හිසකේ ; සුදු කෙස් ; නර කෙස්.
5. රකුසා ; රාක්ෂසයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ස්වර ලකුණ; පිල්ලම
1. නා.ප්ර. මොනර පිහාටුව.
2. ඇසිපිය.
3. ගෙඩිය ; ඵලය.
4. පැසුණු හිසකේ ; සුදු කෙස් ; නර කෙස්.
5. රකුසා ; රාක්ෂසයා.
නා.ප්ර. ස්වර ලකුණ; පිල්ලම