පිසුණු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.බහු. දෙදෙනකු · බිඳවීමට – කියන බස ; ඔවුනොවුන් අසමගි කරවීමට කියන වදන් ; කේළාම්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.බහු. කේලාම් (පා. පිසුණා)
නා.බහු. දෙදෙනකු · බිඳවීමට – කියන බස ; ඔවුනොවුන් අසමගි කරවීමට කියන වදන් ; කේළාම්.
නා.බහු. කේලාම් (පා. පිසුණා)