පිළිසඳර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. හිතවත් ව කතාබහ කිරීම ; සුවදුක් විමසීමෙන් යෙදෙන සතුටු සාමීචිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හිතවත් ව කතාබහ කිරීම (පා. පටිසන්‍ථාර)