පුච්ඡතී

pucchatī

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. පුච්ඡ, පුච්ඡනෙ, විචාරීමෙහි +ති), විචාරයි, ප්‍රශ්න කරයි, අසයි. (පි. 389)