පුණක්කු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තල, කපු ඇට, කොප්පරා ආදිය මිරිකා තෙල් ගස් පසු ඉතිරි වන හපය ; රොඩු කොටස ; මුරුවට.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. තල, කොප්පරා ආදිය මිරිකා තෙල් ගත් පසු ඉතිරිවන හපය (දෙ. புண்ணாக்கு)