පුණ්යක්ෂේත්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පින් බිජුවට වැපිරීමට සුදුසු කෙත ; පින්කෙත ; සංඝ රත්නය.
2. බුදු, බුද්ධශ්රාවක, මව්, පිය යන සිවු පිරිස.