පුණ්‍යකාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිංහල අලුත් අවුරුද්ද උදාවන දිනයෙහි පුණ්‍ය කටයුතුවල නිරත වීම සඳහා යෙදී ඇති වේලාව ; නොනගතය ; සංක්‍රාන්ති සමය.