පුණ්‍යානුමෝදනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පින් පැමිණ වීම ; කරන ලද පින්කම පිළිබඳ ව අනුසස් පවසන දේශනාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පින් පැමිණවීම (පා. පුඤ්ඤානුමොදනා)