පුථ
putha
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. කථනෙ, කීමෙහි, පොථෙති, පොථයති, කියයි.
√ තු- පැසවීමෙහි, කුණුවීමෙහි.
√ චු. පීඩයං, පෙළීමෙහි, පොථෙති, පොථයති, පීඩා කරයි.
√ චු. ආදරානාදරෙසු, ආදර අනාදර දෙක්හි, පුථෙති, පුථයති, ආදර අනාදර කරයි.
√ භු. පුථුලෙ, පුළුල් බැව්හි. (පි. 390)