පුමිතිරිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[පුම + ඉතිරි]නා.ප්ර. පිරිමි සහ ගැහැණු ; පුරුෂ ස්ත්රී යන දෙපක්ෂය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1104 ← පුම්භව පුමු →