පුරඟනසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[පුර + අගන]නා.ප්ර. නගරවැසි කාන්තාව.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. පුරයෙහි වසන කාන්තාව; පුර කතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1104 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 220 ← පුරක්ඛරොති පුරචන්ද්රයා →