පුරස්ථ ග්‍රන්ථිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පුරුෂ ප්‍රජනක පද්ධතියට අයත් ග්‍රන්ථියක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පුරුෂ ප්‍රජනන පද්ධතියට අයත් ග්‍රන්ථියක්