පුරෝගමනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යමකු සාදරයෙන් පිළිගැනීම සඳහා ඔහු එන මඟ ඉදිරියට යෑම ; පෙරගමන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පිළිගැනීම සඳහා පෙරමඟට යෑම (සං. පුරොගමන)