පුෂ්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පෝෂණය කළ ; පෝෂිත.
2. ඇති දැඩි කළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පෝෂණය කළ (සං. පුෂ්ට)