පූණනූල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය යන කුලවලට අයත් කුල කුමරුවන් පළඳින ආගමික අගයක් ඇති නූල.