පූණ්ඩුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යා කිරීම ; එක් කිරීම ; සම්බන්ධ කිරීම ; පූට්ටු කිරීම.
2. (කථා.) දම්වැල් කොකු ආදියේ කොන් දෙක එකට සම්බන්ධ කරන කොකු විශේෂය ; ගාංචුව.