පූර්ණ ආද්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ගණිත.) ගණිතමය නිර්මාණයක් හෝ ගණන් බැලීමක් ආරම්භ වන රේඛාව හෝ සංඛයාව වැනි මුල් දෙය ; අනිකකින් හට නොගත් පූර්ණ භාවයක් ඇති චක්‍රය ; පෘෂ්ඨය, සමීකරණය, මහත ආදිය.