පූර්ණ ආදේශනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. එක් වෙළඳ බඩුවක් සම්පූර්ණයෙන් ම වෙළඳ පොළෙන් ඉවත් වන සේ ඒ වෙනුවට අනෙක් වෙළඳ බඩුවක් ආදේශ කිරීම.