පූර්ණ ඒකාධිකාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ආර්ථි.) (යම්කිසි භාණ්ඩයක් නිපදවීම හා අලෙවිය හෝ සේවයක් ඉටු කිරීම පිළිබඳ ව පවත්නා) සම්පූර්ණ තනි අයිතිය හෝ පාලනය.