පූර්ණ කරණීය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ගණිත.) සම්පූර්ණ අපරිමේය රාශියක් ; සම්පූර්ණ වශයෙන් නියත සංඛ්‍යාවකින් නොදැක්වෙන මූලයක් වශයෙන් දැක්වෙන සංඛ්‍යාව ; සම්පූර්ණ මූලයක්.