පූර්වකෘත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කලින් කරන ලද.
2. පෙර ජාතියේ කරන ලද ; පුරාකෘත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කලින් කරන ලද/ පෙර ජාතියේ කරන ලද (සං. පූර්වකෘත)