පෘෂ්ඨවංශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පිටකොන්ද ; කොඳුඇට පෙළ ; කශේරුව ; කණ්ටකය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කොඳු ඇට පෙළ; කශේරුකාව (සං. පෘෂ්ඨවංශ)