පෙ

pe

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. වුද්ධියං, වැඩීමෙහි, පෙති=වැඩෙයි.
√ භු. ගමනෙ, යාමෙහි, පෙති=යෙයි.
√ භු. වියැළීමෙහි, පායති, පයති=වියළේ.
අ. පෙය්‍යාලම, මුලින් කියවුණු වාක්‍යාදිය නැවත යොදාගැනීම වෙනුවට පෙ යොදනු ලැබේ. (පි. 393)