පෙණහැලි පැතැල්ලා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (සත්ව.) පෙණහැල්ලට හානි කරන ට්‍රෙමටෝඩා වර්ගයට අයත් පණුවෙක්.