පෙණහැල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. හුස්ම ගැනීම සඳහා මනුෂ්ය ශරීරයෙහි උරකුහරයෙහි පිහිටා ඇති ජීවිතාරක්ෂක ඉන්ද්රිය සමූහයෙන් එකක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශරීරයෙහි උරකුහරයෙහි පිහිටි ශ්වසනය සඳහා අත්යවශ්ය ඉන්ද්රිය