පෙනෙල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එක් කෙළවරක ගිනි දැල්වෙන හෝ ගිනි නිවුණු දර කැබෙල්ල ; දා ගොස් ඉතිරි වූ ලී කෑල්ල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එක් කෙළවරක ගිනි දැල්වෙන හෝ ගිනි නිවුණු හෝ දර කැබැල්ල