පෙය්යාලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සංක්ෂේප කිරීම ; කලින් කී දෙය නැවත නොකියා මුල වචනය හා අග වචනය අතර පෙ යන්න යොදා සංක්ෂේප කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ලිවීමේ දී පළමු යෙදුණු දීර්ඝ පාඨයක් නැවත යෙදීමේ දී ‘පෙ’ යන්න යොදා සංක්ෂේප කිරීම (පා. පෙය්යාල)