පෙර'පර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[පෙර + අපර]
1. වි. පූර්වාපර ; නැගෙනහිරට සහ බටහිරට අයත්.
2. මුලින් සිටි හා පසු ව සිටි.
3. අතීතය හා වර්තමානය.