පෙරගම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විවාහ ගිවිසගත් යුවළගේ නම්ගම් ආදිය විවාහයට පෙර විවාහ ලේකම් කෙනකු වෙත නීත්‍යනුකූල ව ලියාපදිංචි කිරීම ; නම් ප්‍රසිද්ධිය.