පෙරගමන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉස්සරහට යෑම ; පැමිණෙන්නකු පිළිගැනීම් සඳහා ගෞරව පිණිස ඔහු එන පෙරමඟට යෑම.